2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ (GIT) ප්‍රතිඵල අද (20) දින නිකුත් කළ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
විභාග කොමසාරිස් ජනරාල් ඒ. බී. එස්. ඉන්දිකා කුමාරි ලියනගේගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයට අනුව, මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 200,235 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර ඉන් 147,407 දෙනෙකු විභාගය සඳහා පෙනී සිට තිබෙනවා.

ඒ අනුව, අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වෙත පිවිස, තමන්ගේ විභාග අංකය නිවැරදිව ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බව එම නිවේදනයේ සඳහන්.
වැඩි විස්තර පළමු කමෙන්ටුවෙන්...
වැඩි විස්තර පළමු කමෙන්ටුවෙන්...

Post a Comment