අගෝස්තු සහ දෙසැම්බර් අතර කාලය තුළ එල් නිනෝ තත්ත්වය උපරිම මට්ටමට ළඟා විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පවසයි.
දැනට පවතින එල් නිනෝ තත්ත්වය දුර්වල මට්ටමේ සිට මධ්‍යස්ථ මට්ටම දක්වා වර්ධනය වී ඇති බවත්, එය ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ අති ප්‍රබල තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවත් ඔහු සඳහන් කර තිබේ.

ලබන වසරේ මුල් කාර්තුවේදී මෙම තත්ත්වය ක්‍රමයෙන් පහළ යනු ඇති බව ද අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම, අති ප්‍රබල එල් නිනෝ තත්ත්වය පවතින කාලය තුළ ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී බොහෝ ප්‍රදේශවලට සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් පවතින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
redit goes to respective owners

Post a Comment