අපේ ඇඟේ තියෙන කාර්යබහුලම අවයවය මොකක්ද? ඒ තමයි අක්මාව (Liver). අපි කන බොන දේවල්වල තියෙන විෂ පෙරා හැරලා, ඇඟ පිරිසිදු කරන මේ ෆිල්ටර් එක වෙලාවකට කුණු වලින් (Toxins/Fat) පිරෙන්න පුළුවන්.
1. උණුසුම් ජලය (Warm Water)
උදේ නැගිට්ට ගමන් හිස්බඩ උණුසුම් වතුර වීදුරුවක් බොන එකෙන් අක්මාවට පුදුම සහනයක් ලැබෙනවා. රැයක් පුරා විජලනය වුණු සිරුර නැවත පණ ගන්වලා, ආහාර ජීර්ණය පහසු කරන්න මේක උදව් වෙනවා.
2. ලෙමන් වතුර (Lemon Water)
ලෙමන් වල තියෙන විටමින් C සහ ඇඹුල් ගතිය නිසා පිත ශ්‍රාවය වීම වැඩි කරනවා. මේදය දිය කරන්න මේක අංක එකේ පානයක්.
ක්‍රමය: මද උණුසුම් වතුරට නැවුම් ලෙමන් භාගයක් මිරිකලා උදේට බොන්න (බෝතල් කළ යුෂ එපා).
3. කහ මිශ්‍ර ජලය (Turmeric Water)
කහ වල තියෙන "කර්කියුමින්" නිසා අක්මාවේ දැවිල්ල අඩුවෙලා සෛල ආරක්ෂා වෙනවා. මේද අක්මාව (Fatty Liver) තියෙන අයට මේක දිව්‍ය ඔසුවක්.
ක්‍රමය: උණුසුම් වතුරට කහ කුඩු තේ හැඳි 1/2ක් සහ ගම්මිරිස් කුඩු චුට්ටක් දාලා බොන්න (ගම්මිරිස් දැම්මම තමයි කහ වල ගුණය ඇඟට උරාගන්නේ).

රීන් ටී (Green Tea)
ග්‍රීන් ටී වල තියෙන කැටචින් (Catechins) කියන ප්‍රතිඔක්සිකාරකය අක්මාවේ තෙල් තැන්පත් වීම අඩු කරනවා.
අවවාදයයි: ග්‍රීන් ටී කවදාවත් බඩගින්නේ බොන්න එපා. කෑම වේලකට පස්සේ බොන්න. දවසට කෝප්ප 2ක් ඇති.
5. බීට්රූට් යුෂ (Beetroot Juice)
රුධිරය පිරිසිදු කරන්න වගේම, පිත ගලා යාම පහසු කරන්න බීට්රූට් වලට පුළුවන්. අක්මාවේ කුණු හෝදලා යවන්න (Detox) මෙය ඉතා ගුණයි.
6. නෙල්ලි පානය (Amla/Nelli)
ආයුර්වේදයේ අක්මා රෝග සඳහා බහුලවම දෙන ඔසුවක්. මෙහි විටමින් C ඉතා අධිකයි. අක්මාවේ සෛල ආරක්ෂා කරන්න නෙල්ලි යුෂ හෝ කුඩු භාවිතා කරන්න පුළුවන්.
7. ඇපල් සයිඩර් විනාකිරි (ACV)
මේකෙන් කෙලින්ම විෂ යන්නේ නැති වුණාට, ඉන්සියුලින් පාලනය කරලා බර අඩු කරන්න උදව් වෙනවා. අක්මාවේ තෙල් අඩු කරගන්න මේක හොඳ උපක්‍රමයක්.
ක්‍රමය: කෑමට කලින්, ලොකු වතුර වීදුරුවකට විනාකිරි හැන්දක් දාලා බොන්න (කෙලින්ම බොන්න එපා).
8. ඉඟුරු තැම්බූ වතුර (Ginger Water)
බර කෑමක් කෑවට පස්සේ බඩ පුරවා දානවා වගේද? ඉඟුරු වතුර ටිකක් බොන්න. එමගින් ආහාර දිරවීම වේගවත් කරලා, අක්මාවට එන පීඩනය අඩු කරනවා.
credit goes to respective owners

Post a Comment