එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාව අනුව, 2025 ජූනි මාසය වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය 23,231,193ක් බවට සටහන්වේ. ලෝකයේ ජනගහනය වැඩිම රටවල් අතර ශ්‍රී ලංකාව 60 වන ස්ථානයේ පසුවෙයි.
මෙම සංඛ්‍යාතයෙන් 51.63%ක්, එනම් මිලියන 11.99ක් කාන්තාවන් වන අතර, පිරිමින් මිලියන 11.24 (48.37%) සිටිති. ඒ අනුව කාන්තාවන් 100කට පිරිමින් සිටින්නේ 93.7ක් පමණි.
එක්සත් ජාතීන්ගේ වාර්තාවෙන් අනාවරණය වන්නේ ලොව පුරාම දැඩි පිරිමි හිඟයක් පවතින බවයි. ලෝකයේ සමස්ත ජනගහනය වන බිලියන 7.8ක් අතරින් බිලියන 5.6ක් කාන්තාවන් වන අතර, පිරිමින් සිටින්නේ බිලියන 2.2කි. එයිනුත් බිලියනයක් විවාහකයන් වන අතර, මිලියන 130ක් සිරගතවත්, මිලියන 70ක් මානසික රෝගීන් ලෙසත් සිටිති. ඒ අනුව විවාහයට සුදුසු පිරිමින් සිටින්නේ බිලියනයක් පමණි.
මූලාශ්‍රය: දේශය (ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා), newshub
#population #srilanka #unitednations #humblecitizen
Post a Comment