කාන්තාවන් අතින් සිදුවන මේ දේවල් නිසා නිවසට අවාසනාව කැන්දන බව ඔබ දැනගෙන හිටියාද ? කාන්තාවක් කියන්නේ ඕනෑම ගෙදරක වඩාත්ම ගෞරවනීයම චරිතය බව අපි ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.
හැබැයි අපේ නිවසේ ඉන්න කාන්තාවන් අතින් සිදුවෙන සමහර වාස්තු විද්‍යාත්මක වැරදි නිසා ඔබේ ගෙදර දොරේ, ව්‍යාපාරික ස්ථානයේ සහ පවුලේ අයගේ දියුණුව සෑහෙන්න අඩාල වෙන්න ඉඩ තියෙනවා. මේ අපි ඔබට කියන්න හදන පුරුදු ඔබටත් තියෙනවා නම්, අදම ඒවායින් අත් මිදෙන්න උත්සාහ කරන්න.
අපි බොහෝ වෙලාවට දකින දෙයක් තමයි කාන්තාවන් ගේ දොර අතුගාන කොස්සෙන් මකුළු දැල් කඩන එක. විශේෂයෙන්ම වහලට ආසන්නව තියෙන විදුලි පහන් වල, සිවිලිමේ හෝ බිත්තියේ උඩ වගේ පහසුවෙන් අතපොවන්න බැරි තැන්වල මකුළු දැල් කඩන්න ගොඩාක් කාන්තාවන් යොදාගන්නේ කොස්ස. ගේ අතුගාන අතරේම පහසුවෙන් මකුළු දැල් ටිකත් කඩලා දාන්න පුළුවන් හින්දයි ඔවුන් මේ වැඩේට කොස්ස යොදාගන්නේ.
හැබැයි මේ පුරුද්ද වාස්තු විද්‍යාත්මකව බැලුවොත් ඒ තරම් හොඳ පුරුද්දක් නෙවෙයි. ඒ වගේම ඔබේ නිවස අතුගාන්න පාවිච්චි කරන කොස්සෙන් ගෙදර අහුමුළුවල හමුවෙන පොඩි පොඩි කෘමි සත්තු මරන්න පුරුදු වෙලා ඉන්නවා නම්, කොස්ස ගේ ඇතුලේ තියෙනවා වෙනුවට ගෙදරින් එළියේ තැනක තියෙනවා නම් සහ ඔබේ කොස්ස නිතරම බිමට වැටෙන තැනක හෙත්තු කරලා හෝ එල්ලලා තියෙනවා නම්, හා ඒ විදිහට බිම වැටිලා තියෙන කොස්ස උඩින් ඔබ පැනලා යනවා නම්, ඒ වගේ පුරුදුත් වාස්තු විද්‍යාත්මකව බලනකොට නිවසට අවාසනාව කැඳවන ඒවා විදිහටයි කියවෙන්නේ.
ඔබ හවස හයෙන් පස්සේ නිවස අතුගාන එකත් අශුභ දෙයක් හැටියටයි වාස්තු විද්‍යාවේදී හැදින්වෙන්නේ. ඒ වගේම බිම වැටිලා තියෙන කොස්ස උඩින් ඔබ පැනලා යනවා නම්, ඒ වගේ පුරුදුත් වාස්තු විද්‍යාත්මකව බලනකොට නිවසට අවාසනාව කැඳවන ඒවා විදිහටයි කියවෙන්නේ. ඔබ හවස හයෙන් පස්සේ ගෙදර අතුගාන එකත් අසුබ දෙයක් විදිහටයි වාස්තු විද්‍යාවේදී හැඳින්වෙන්නේ.
මේ විදිහේ දේවල් ගෙදර අතුගාන්න පාවිච්චි කරන කොස්ස හා සම්බන්ධව සිද්ධ වෙනවා නම්, ඒක ඔබේ නිවසේ නිතර නිතර අගහිඟකම් ඇති වෙන්න බලපානවා. පවුලේ අය අතර රණ්ඩු සරුවල්, අඬදබර ඇති වෙනවා. ඒ වගේම නිවසේ ඉන්න සාමාජිකයන්ට නිතර නිතර ලෙඩ රෝග හැදෙන්න පටන් ගන්නවා.
ඒ හින්දා ඔබේ නිවසේ තියෙන කුණු දූවිලි ඉවත් කරලා ගෙදර පිරිසිදුව පිළිවෙලට තියාගන්න පාවිච්චි කරන කොස්සට ඔබ යම්කිසි ගෞරවයක් දක්වන්න පුරුදු වෙන්න ඕනේ. ඒක අජීවී දෙයක් වුණත් අතුගාන්න පාවිච්චි කරන කොස්සට නිසි විදිහට ගරුත්වය දෙන එකෙන් ඔබේ ජීවිතයේ වගේම නිවසේ ඉන්න අයගේ ජීවිත වල තියෙන ගොඩාක් ප්‍රශ්න වලට විසඳුමක් වෙයි.

ගෙදර දොරවල් හයියෙන් සද්ද එන විදිහට අරින වහන එක
සමහර වෙලාවට කෙනෙකුට තරහක්, කේන්තියක් ඇති වුණාම මේ වගේ දේවල් වලින් තමන්ගේ කේන්තිය ක්ෂණිකව පිට කරන්න උත්සාහ කරනවා. අපි ඕන තරම් මේ වගේ දේවල් දැකලා තියෙනවනේ. සාමාන්‍යයෙන් නම් මේ වගේ තරහ පිට කරන එක කොහොමත් ඒ තරම් හොඳ පුරුද්දක් නෙවෙයි. ඒත් ඔබ කාන්තාවක් නම් තරහට හරි නිකන් පුරුද්දක් විදිහට වුණත් මේ විදිහට දොරවල් හයියෙන් වහන එක සෑහෙන්න අසුභදායකයි කියලා කියන්න පුළුවන්.
ඉතින් අනික් දේ තමයි හරි විදිහට දොරක් වහනවා වෙනුවට අතින් හෝ කකුලෙන් ඔහේ තල්ලු කරන එක. වැහෙන්ඩ සලස්වන්න පුරුදු වෙලා ඉන්නවා නම්, ඒකෙනුත් ඔබේ නිවසේ වාසනාව පලා යන්න හේතුවක් වෙනවා. ඉතින් නිතර නිතර අගහිඟකම් ඇති වෙන්න බලපෑම් එල්ලවෙනවා. ඉතින් නිතර ආර්ථික අපහසුතා ඇතිවෙන්න, රැකියාවේ ව්‍යාපාරික ස්ථානයේ ප්‍රශ්න ඇතිවෙන්න, ඒ වගේම ආදායම් මාර්ග බලාපොරොත්තු නොවූන විදිහට ඇහිරෙන්න වගේම ලෙඩ රෝග වලින් සහ අසමගිය හින්දාත් පවුලේ සාමාජිකයන්ට බලපෑම් ඇතිවෙන්න මේක හේතුවක් වෙනවා.
බොහෝ නිවෙස් වල ආහාර ලබා ගැනීම අවසන් වු විට ඒ ඉදුල් සහිත වළන් පිගන් හෝදන්නේ කාන්තාවන්. ඇය ඒ විදිහට පිරිසිදු කටයුතුවල නිරත වෙද්දී ඒ වැඩේ කරන්නේ ලොකු ලොකු සද්ද බද්ද ඇතිවෙන විදිහටනම් ඒකත් වාස්තු විද්‍යාවේදී සලකන්නේ අශුභ දායක කාරණාවක් හැටියටයි.
ඉඳුල් සහිත වළං පිඟන්, ඉතුරුණු ආහාර කොටස්, භාජන වල එහෙමම තියෙද්දී ඒවා පිරිසිදු කිරීම පහුවෙනිදට කල් තියලා නිදාගන්න යම්කිසි කාන්තාවක් පුරුදු වෙලා ඉන්නවා නම්, ඒකත් කොහෙත්ම සුබ ලකුණක් නම් නෙවෙයි කියලා කියන්න ඕනේ. නිවසේ පොදු දියුණුවට වගේම කාන්තාවන්ටත් විශේෂයෙන්ම ඇගේ සැමියාටත් ඒක බොහෝම අවාසනාවන්ත විදිහට බලපාන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම රෑ නින්දට යන්න කලින් වළං පිඟන් පිරිසිදු කරලා තියාගෙන එක පුරුද්දක් කරගන්න. ඒ වෙනුවෙන් ඔබට පොඩි වෙලාවක් වැඩිපුර වැය වේවි. ඒ වුණත් ඔබේ නිවසින් සහ පවුලේ අයගෙන් වගේම ඔබෙනුත් අවාසනාව ඈත් කරලා තියාගන්න ඒ වැය කරන වෙලාවට පුළුවන්
Credit goes to respective owners

Post a Comment