මුත්‍රා වල වර්ණය හරිම වැදගත්... සමහර වෙලාවට මේ වර්ණය වෙනස්වීම හරහාප අසනීපෙන් බවට ඉඟි සපයනවා..
මුත්‍රා වල වර්ණය, ඔබ දන්නවා සාමාන්‍ය නිරෝගී කෙනෙක්ගේ කහ පාටට නැත්නම් ඇම්බර් පාටට හුරුබව. නමුත් විවිධ අවස්ථාවලදී මේ පාට වෙනස් වෙන්නට පුළුවන්.අපි බලමු මෙන්න මේ පාට වෙනස්කම් මොනවද?
ඒවට හේතු මොනවද කියලා.
මේ වර්ණ වෙනසත් එක්ක බඩේ, කොන්දෙ, පිට හරියේ කැක්කුමක් ඇත්නම්.
මේ පාට වෙනස්කම්වලට හේතු කිහිපයක් තියෙන්න පුළුවන්.

ඔබ බොන/ ලබාගන්නා දියර ප්‍රමාණය අඩුවීම/ හෝ වැඩි වීම.

ආහාරවල ඇති ස්වභාවික වර්ණක (බීට් වැනිදේ නිසා ඇතිවන රතු පැහැය උදාහරණයක්.)

කල්තබා ගත්/ කෘතිම ආහාරවල ඇති කෘතිම වර්ණක සහ රසකාරක හේතුවෙන්

සමහර ඖෂධවල බලපෑම නිසා

යම් සෞඛ්‍ය ගැටළුවක් නිසා ඇති වන වර්ණ වෙනස්වීම.

දැන් අපි බලමු මේ වර්ණ වෙනස්වීම සහ ඒවාට විය හැකි හේතු, හැබැයි වැදගත් දෙයක් කියන්න ඕන මේ වගේ දේවල් පිළිබඳ දැනුවත් කරන්නෙ ගෙදරදීම Diagnose කරගෙන ලෙඩ දාගන්න නෙවෙයි, ඒ නිසා.

මුත්රාවල සාමාන්‍ය වර්ණය දින කිහිපයක් තුළ වෙනස් වෙලා තිබේ නම්.

ආහාරයක් හෝ ලබාගන්නා ඖෂධයක් නිසා සිදුවූවක් ලෙස වටහාගන්නට අපහසුනම්.

වර්ණ වෙනස සමඟින් සමේ ලප හෝ දත්වලින් ලේ පිටවීමක් වනවා නම්.
මුත්‍රා පිට කිරීමේදී අසාමාන්‍ය වේදනාවක්/ තදබවක් හෝ විදුලි සැරයක් වදිනවා වැනි තීව්ර වේදනාවක් වරින්වර ඇති වනවා නම්.
වර්ණ වෙනස සමඟින්ම මුත්‍රා තුළ යම් කැබලිති, සැරව හෝ ස්පටික වැනි අසාමාන්‍ය දේ දකින්ට ලැබෙනවා නම්,
කෙටියෙන්ම මේ වර්ණ වෙනස දින ගණනාවක් පුරා එළෙසම පවතී නම්,
සැක සහිත නම්,

කළයුතුම දේ ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවෙන එක. දැන් තව වැදගත් දෙයක් කියන්න ඕන. මෙහෙම දෙයක් දැක්ක පමණින් “මුත්‍රා රෝග සම්බන්ධ විශේෂඥ” වෛද්‍යවරයාම චැනල් කරන්න අවශ්‍ය නැහැ. මුලින්ම පවුලේ වෛද්‍යවරයා හමුවීම තමයි හොඳම දේ.
මුත්රාවල කිසිම වර්ණයක් නැති වතුර වැනිම ස්වභාවය.
මෙහෙම වෙන්න පුළුවන් ප්‍රධානම හේතුව අධිකව ජලය/ දියර පානය කර තිබීම, එහෙම වුණාම නිපදවෙන මුත්‍රා හුඟක්ම තනුකයි, මේ නිසා කහ පාට නොපෙනනෙන තරමට අඩුවෙලා තමයි අපට පෙනෙන්නෙ.
මේ හුඟක්ම පොදු අවස්ථාව වුණත්, ඉතාම කලාතුරකින් මොළයේ සිදුවන අනතුරක්/ වෙනසක් නිසා හෝ වකුගඩුව ආශ්‍රිතව සිදුවන ආපදාවක් නිසා මුත්‍රා නිෂ්පාදනයේදී වැදගත්ම හෝමෝනයක් වන ADH (ප්රතිමුත්රාකාරක හෝමෝනය) ප්‍රමාණය අඩුවීම හෝ එයට දක්වන සංවේදි බව අඩුවීම නිසා ඇතිවන Diabetes insipidus තත්ත්වයේදීත් මෙම වර්ණ වෙනස දකින්නට පුළුවන් වේවි. මුල් අවස්ථාව එතරම් සැලකිල්ලට නොගත්ත ද දෙවැන්න ඉතා සැලකිලිමත්විය යුතු ඉක්මනින් නිසි ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක්.
කහ මිශ්‍ර – ලා දුඹුරු පැහැයට හුරු
මෙයට නම් ප්‍රධාන හේතුව වන්නේ අවශ්‍ය ප්‍රමාණයට දියර පානය නොකිරීම. විශේෂයෙන්ම අධික වියළි හෝ වායුසමීකරණය කළ පරිසරයක් තුළ වැඩි පැය ගණනක් ගත කරන්නෙකුට මේ තත්ත්වය බහුලව දකින්න පුළුවන් වුණත් එය අවදානමක් ගැන පෙර හැඟවීමක්. දැන් බොන දියර ප්‍රමාණයට වඩා වැඩිපුර බොන එක සුබදායකයි.
තැඹිලි පාටට හුරු
මෙයත් විජලනය/ දියර පානය අඩුවීම නිසා වන්නටත් පුළුවන්. අධිකව කැරට් යුෂ වැනිදේ පානය කිරීම නිසා වන්නත් හැකියාවක් තිබෙනවා. සමහර ආහාර වර්ණක (අයිස් ක්‍රීම් වැනි දේට යොදන) නිසාත් වන්නට පුළුවන් Rifampicin, Isoniazid (ක්ෂය රෝගයට ප්‍රධානව දෙන) හෝ warfarin (ලේ කැටි ගැසීම පමා කිරීමට දෙන) වැනි ඖෂධ නිසාත් නැත්නම් අක්මාව, පිත්තාශය ආශ්රිත රෝගී තත්ත්වයක් නිසාත් මෙ වර්ණ වෙනස වන්නට පුළුවන්.
රතු පාට මුත්‍රා
බීට්, බෙරි වර්ග වැනි ආහාර සහ කෘත්‍රිම ආහාරවල ඇති තද රතු වර්ණක නිසාත්, ඉහත කී ඖෂධ සහ සමඟ වේදනා නාශක Ibuprofen නිසාත් මෙය වන්නට පුළුවන්, වකුගඩුව, මුත්‍රාශය ආශ්‍රිතව කළ ශල්‍යකර්මයකට පසුව සිදුවන ලේ වහනය නිසා මෙන්ම මුත්‍රා ආසාදන, මුත්‍රා මර්ගයේ හෝ වකුගඩුවේ ඇති වන මුත්‍රාගල් නිසා මෙන්ම, ඒ ආශ්‍රිතව, පුරස්ථ ග්‍රන්ථී (පිරිමින්ගෙ) ඇති වන පිළිකාමය හෝ නොවන ගෙඩි නිසාත් මේ රතු පැහැය මුත්‍රාවලට එක්වන්නට පුළුවන්.
ඒ වගේම තැලිසීමියාව සහ රුධිරය ආශ්රිත රෝග තත්ත්වවලදීත් මෙය වන්නට පුළුවන් නිසා රතු පාට නම් සැලකිලිමත් වෙන්න.
තද දුඹුරු - කළු වර්ණය සහිත මුත්‍රා
මේ සඳහා රතු මුත්රාවල සාධක සියල්ල වගේම ප්රතිජෛවක හෝ වෙනත් ඖෂධ නිසාත් මෙය වන්නට පුළුවන්.
නිල් – කොළ පාට මුත්‍රා
මුත්‍රාශය මුත්‍රා මාර්ගය ආශ්රිත බැක්ටීරියා ආසාදන (සියුඩොමොනාස් වර්ගයේ) නිසා වගේම පිත්ත ප්රණාලවල ගැටළු නිසාත් මේ වගේ පාටක් මුත්‍රාවලට එක්වන්නට පුළුවනි.
අඳුරු දුමාරයක් වැනි අපැහැදිලි බවක් ඇති මුත්‍රා
මේ තත්ත්වයට මුත්‍රා ආසාදනයක් පැවතීම බොහෝ දුරට හේතුවක්. සමහර විට වකුගඩු තුළ තිබෙන මුත්‍රා ගල් නිසාත් මේ අඳුරැ පැහැය දෙන්නට පුළුවන් බව මතක තබා ගන්න එක සුබයි.
කිරි පැහැ/ සුදු පැහැ මුත්‍රා
මේ කිරි පැහැය දකින්නට ලැබෙන්නෙ බහුලවම දරුණු තත්ත්වයේ මුත්‍රා ආසාදනයදී නිපදවෙන “සැරව“ මුත්‍රා සමඟින් එනවිටයි.
පෙණ නඟන මුත්‍රා
මුත්රාවල ප්‍රෝටීන අසාමාන්‍ය ලෙස පැවතීම තමයි මෙයට ප්‍රධාන හේතුව, සමහර විට ඔබ මස් මාළු ප්‍රෝටීනමය ආහාර බහුලව ගත්ත දවසක් වෙන්න පුළුවන්, නමුත් දිගටම මේ තත්ත්වය ඇත්නම් වකුගඩුවල යම් ආබාධ තත්ත්වයක් ද කියල සැක කරන්නට වැදගත් ලක්ෂණවක් වේවී මෙය.
මේ කියාගෙන ගියේ බහුලව දකින්නට පුළුවන් අවස්ථාවන්, මේ පාට වචනවලින් කියත්දී පොඩි පොඩි වෙනස් කම් තිබෙන්න පුළුවන්, උදාහරණයක් මෙතන තැඹිළි පාට කියත්දී කෙනෙක්ට ඒක පේන්න පුළුවන් රතු පාටට හුරැ විදියට, කෙසේ වෙතත් “මුත්රාවල වර්ණය සාමාන්‍යයට වඩා වෙනස් නම්, ඒකට හේතුවක් හරියටම හිතාගන්න බැරි නම් දින කිහිපයක් පුරා පවතිනවා නම් නොසලකා ඉන්න එපා.
credit goes to respective owners

Post a Comment